Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



හෙට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සියලු සිසු සිසුවියන් මිනිත්තු 45 කට පමණ පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළා.
 
එසේම හදිසි අවශ්‍යතාවක් මතුවුවහොත් භාවිතයට ගැනීම සඳහා සුවිශේෂී වූ විභාග මධ්‍යස්ථාන 40 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේ.
 
මේ අතර, සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිවයින පුරා විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු අද සිදුකෙරුණා.
views257 Views
comment

අභිෂේකා විමලවීර කියන්නේ මෑත කාලීනව මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ කතා බහට ලක්වූ ගීත කිහිපයකම නිර්මාණකාරිනියක්.
 
ගායන ශිල්පිනියක, නිවේදිකාවක, පද රචිකාවක ලෙස ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් ගායිකාවක් ලෙසද ඇය ජනප්‍රියයි.
 
ඇගේ  දියණියගේ 7 වන උපන්දිනය පසුගියදිනට යෙදී තිබුණා.
 
views489 Views
comment

මින්නේරිය, කොතලාවල ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබෙනවා.
 
එහි සිටි කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිසට එම මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය මෙහෙයවූ කාන්තාව ද ඇතුළත්.
 
views333 Views
comment
දකුණු ඉන්දිය සිනමාවේ, සිටින කඩවසම් නළුවෙකු ලෙස හඳුන්වන ආර්යා තමන් විවාහ කරගන්නා බවට පවසා මුදල් වංචාවක් සිදු කළ බව ශ්‍රී ලාංකීක තරුණියක පැමිණිල්ලක් ඉදිරිපත් කරන තිබෙනවා.
 
ඔහු ඉන්දියානු රුපියල් ලක්ෂ 70ක මුදලක් මෙලෙස තමන් රවටා ගෙන ඇති බවයි ඇය ඉන්දිය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ.
views428 Views
comment
අමල් සර්, මට තාත්තා කෙනෙක් වගෙයි..
 
බස් එකේ එන්න සල්ලි නැතිව හිටපු අවස්ථා තිබුණා..
 
කෙලින් කතා කරපු නිසා ගොඩාක් අය මාව වැරදි විදිහට තේරුම් ගත්තා..
 
සංගීතයේ සිහසුන තනමින් මිලියන ගණනක ජනතා සිහිනය මල් ඵල ගැන්වූ හිරු ස්ටාර් සීසන් ටූ අවසන් මහා තරඟය පසුගිය සෙනසුරාදා හිරු ලයිෆ් ස්ටූඩියෝ පරිශ්‍රයේදී අවසන් වුණා. 
 
ඒ, අහුංගල්ලේ, උදාර කෞෂල්‍ය හිරු ස්ටාර් කරමින්.
views462 Views
comment
වාරියපොල කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේදී පොලිස් ජිප් රථයක් ත්‍රී රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
 
මෙම අනතුරින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුලු 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය කියා සිටියේ.
views355 Views
comment
කුසල් මෙන්ඩිස් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකරුවෙක්. ඒ වගේම නිතරම පුවත් මවන ආන්දෝලනාත්මක ක්‍රීඩකයෙකු විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්.
 
පසුගිය12 වනදා ඔහු යුග දිවියට පිවිසුණා. ඔහුගේ ආදරණිය බිරිඳ තමයි නිෂෙල් ප්‍රනාන්දු. 
 
ඉතිං මේ විවාහයේ කවුරුත් නොදුටු ඡායාරූප කිහිපක් මේ වනවිට අන්තර්ජාලය වෙත එක් කර තිබෙනවා.
views548 Views
comment
පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පොර කුකුලෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඉන්දියාවේ, තෙලංගනා ප්‍රදේශයේ අදාළ සිදුවීම වාර්තාවී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කියා සිටියේ.
 
රාජා යන නාමයෙන් හඳුන්වන අදාළ කුකුළා ඔහුගේ අයිතිකරු වන සතීෂ් යන අයවයි මෙලෙස ඝාතනය කර ඇත්තේ.
views272 Views
comment
මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුරාජ් රන්දීව් ඕස්ට්‍රේලියාව බස් රියදුරෙකු ලෙස කටයුතු කරන බව වාර්තා වනවා.
 
ඔහු 2011 වසරේ ලෝක කුසලාන අවසන් මහ තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු වීමත් විශේෂත්වයක්.
views285 Views
comment
මීගහවත්ත, දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේදී පහරදීමකට ලක්වූ කුඩා දැරියක් මියගොස් තිබෙනවා. 
 
මෙලෙස මියගොස් ඇත්තේ 9 හැවිරිදි දැරියක් බවයි පොලිසිය කියාසිටියේ.
 
මෙම දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවට පවසමින් දේවාලයක් පවත්වාගෙන යනු ලබන කාන්තාවක් තෙල් සාත්තුවක් සිදු කිරීමෙන් අනතුරුව වේවැලකින් පහරදී ඇති බවට හෙළිවී තිබෙනවා.
views272 Views
comment
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක පසුගිය සිකුරාදා දින අභාවප්‍රාප්ත වුණා. 
 
පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු කලක සිට ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වන්නේ.
 
පොලිස් සේවයට අමතරව, ජනප්‍රිය ගීත කිහිපයක් ද ඔහු විසින් ගායනා කළා. 
views553 Views
comment
බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායකත්වයට ඇන්ජෙලෝ මැතිව්ස් නම්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
 
තේරීම් කමිටුව විසින් මැතිව්ස් නායකත්වයට පත්කර ඇත්තේ නායක දසුන් ශානකට විසා නොලැබීම හමුවේ තවමත් කණ්ඩායම සමග එක්වීමට නොහැකිවීම හේතුවෙන්.
 
දසුන් ශානකට තවමත් මෙරට රැදීසිටින අතර ඔහුට කොදෙව් දේශය බලා පිටත්ව යන්නට අමෙරිකාවේ සිට අතරමැදි වීසා තවමත් ලැබී නැහැ.
 
එම ගැටලුව නිරාකරණය කර ශානකට වීසා ලැබුණත්, කොදෙව් දේශයේ තිබෙන නිරෝධායන නිතී රිතීන්ට අනුව විදෙස් රටක සිට පැමිණෙන්නට දින 3ක කාළයක් නිරෝධායන සදහා යොමුවීම අනිවාර්ය වනවා.
 
views284 Views
comment
ත්‍රිකුණාමලය වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ බව පැවසූ ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු මේ වනවිට මියන්මාර අත්අඩංගුවේ පසුවන බව වාර්තා වනවා.
 
පසුගිය 11 සහ 12 යන දෙදින තුල මොවුන් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ චෝදනාව මතයි.
 
කෙසේ වෙතත්, මෙම ධීවරයන් අතුරුදන්ව ඇති බවටත්, ඒ පිළිබඳව අවධානය යොමුවී නොමැති බවටත් පසුගියදා වාර්තා පළ වුණා.
 
මියන්මාර අත්අඩංගුවේ පසුවන ධීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශය අමතා ඔවුන් මුහුණ දී ඇති ගැටලුව පැහැදිලි කළා.
 
එහිදී ඔහු කියා සිටියේ තමන් ගමන් ගත් යාත්‍රාව දියවැලකට හසුව මියන්මාරය දෙසට ගසාගෙන ගිය බවත් තමන් මුදා ගැනිම සඳහා ශ්‍රී ලංකා රජයෙන් මෙතෙක් කිසිදු මැදිහත්වීමක් නොවූ බවයි.
views236 Views
comment
බොලිවුඩ් සිනමාවේ සිටින ආදරණීය යුවලක් තමයි බිපාෂා බාසු සහ කරන් සිං කියන්නෙත් .....ඔවුන් දෙදෙනා විවාහ වී දැනට අවුරුදු 5ක් වනවා.
 
බිපාෂා බාසු කියන්නේ කලක් ඉන්දියාවේ සිටින සරාගීම නිළියන්ගෙන් එක්කෙනෙක්.. 
 
ඒ වගේම රංගනයෙන් තාවකාලිකව ඈත් ව සිටියත් බිපාෂා බාසු කියන්නේ බොලිවුඩයේ නිතර කතාබහට ලක්වන චරිතයක්.
 
ඇය මේ දිනවල සැමියා සමග සිටින්නේ මාලදිවයිනේ......එහිදී ඇය නාන ඇදුමකින් සැරසී සිටින ලද පින්තුර කිහිපයක් සිය මුහුණ පොත හරහා පළකර තිබෙනවා.
 
views330 Views
comment
views171 Views
comment
[1]      «      3419   |   3420   |   3421      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top