නිහතමානී ගතිගුණ නිසාම ක්ෂේත්‍රයේ කාගෙත් ආදරය දිනාගෙන ඉන්න ඇය, සමාජ මාධ්‍ය ජාලාවලත් නිතරම සක්‍රීයව ඉන්න, ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය තරුවක්.
පසුගිය දවසක ඇය තමන්ගේ නිල මුහුණුපොතට ඉතාමත් ආකර්ෂණීය සහ සුන්දර ඡායාරූප එකතුවක් එකතු කරලා තිබුණා. වෙනස්ම විලාසිතාවලින් හැඩවෙලා, ඇස් නිවන සුන්දර සිනහවකින් යුතුව ඇය ගෙන තිබුණු මේ ඡායාරූප පෙළ දුටු රසිකයන් බොහෝ දෙනෙක් ඇයට සුබපතුම් එකතු කරන්නත් අමතක කළේ නැහැ.
ඉතින්, හැමෝගෙම නෙත් සිත් ඇදගත්තු රුක්ෂානා දිසානායකගේ ඒ සුන්දර පින්තූර එකතුව ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා...
