නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී වෙන උදාරි, පසුගිය දවසක අපූරු විදෙස් සංචාරයකට එක් වෙලා හිටියා. ඒ වෙන කොහේවත් නෙවෙයි, මහා ප්‍රාකාරයෙන් ලෝකයම මවිත කරපු සුන්දර චීනයටයි.
මේ චීන සංචාරය අතරතුර ඇය ගත්තු හරිම අපූරු, නෙත් සිත් පිනවන ඡායාරූප පෙළක් ඇයගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් හරහා ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්නත් ඇය අමතක කළේ නැහැ.
බලන්නකෝ ඒ පින්තූර වල ලස්සන....