රංගනයෙන් වගේම ඇයගේ ඒ අහිංසක සුන්දරත්වයට ආදරය කරන රසිකයින් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ වටේම ඉන්නවා.
තමන්ට කොයිතරම් වැඩ රාජකාරි තිබුණත්, සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ආදරණීය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් කාලය වෙන් කරන්න ඇය කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔන්න ඒ විදිහට ඇයගේ ජීවිතයේ තවත් එක් සුන්දර මතකයන් එකතුවක් මුහුණු පොත හරහා රසිකයන් වෙනුවෙන් මෙවරත් මුදාහැරලා තියෙනවා.
ඇත්තටම මේ පින්තූර එකතුව දකිද්දී ඕනෑම කෙනෙක්ගේ හිත නතර වෙනවා නොඅනුමානයි. ඔයාලත් බලන්නකෝ හැමෝම ආදරය කරන උදාරිගේ මේ අලුත්ම ෆොටෝ ෂූට් එක කොහොමද කියලා...

