නිතරම වගේ කාගෙ කාගෙත් අවධානය දිනාගන්න ඇය, මොනවා කළත්, කොහේ ගියත් ඒක මුළු ලංකාවටම ලොකු මාතෘකාවක් වෙනවානේ. ඇත්තටම අපේ රටේ ගොඩක් අය හැමවෙලාවෙම ඇහැ ගහගෙන ඉන්නේ පියුමි ඊළඟට මොකද කරන්නේ කියලා බලන්නයි.
කොහොම වුණත් මේ සැරේ පියුමි ඇවිත් තියෙන්නේ වෙනදාටත් වඩා ගොඩක් වෙනස්, හැමෝගෙම හිතට එකපාරින්ම වදින විදිහේ ලස්සනක් අරගෙනයි. ඇත්තම කිව්වොත් මේ පාර ඇය මුහුණු පොතට දාලා තියෙන ෆොටෝ ටික දැක්කාම කාට වුණත් කියවෙන්නේ "මෙයා හරියට කහ කිරිල්ලියක් වගේ නේද" කියලයි.
ඒ තරමටම ඇය ඇඳගෙන ඉන්න කහ පාට ගවුමෙන් ඇගේ ලස්සන තවත් ඔපමට්ටම් වෙලා පේනවා.



