Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

රට තුළ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් අනුබුදු මිහිඳු මාහිමියන් මෙරටට වැඩි පොසොන් පොහොය දිනයත් මෙරට බෞද්ධයන්ට සමරන්නට සිදුවූයේ නිවසේ සිටයි.
 
ඒ අනුව සෞඛ්‍ය උපමාන අනුගමනය කරමින් හිරු ශ්‍රද්ධාභිවන්දනා විශේෂ පොහොය වැඩසටහන් මාලාව බුත්තල - යුදගනාව රජමහා විහාරස්ථානයේ සිට අද හිමිදිරියේ පටන් ආරම්භ කෙරුණු අතර, කුල දරුවන් 13 දෙනෙකු ශාසනය උදෙසා පූජා කිරීමද සිදුකෙරුණා.
views4,999 Views
comment

"ඔවුන්ටත් ඉන්නවා බැට් මෑන්ට ආදරය කරන දූවරු.."
 
"වසරේ සම්මානනීයම පියා ඔහුයි, ඔහු අපිව පුදුමයට පත් කළා.."
 
"බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන්නේ ගෑණු ළමයි කිව්වම ඔහු කලබල වුණා.."
 
අපි හොඳින්ම දන්න දෙයක් තියනවා, බෝනික්කන්ට වැඩියෙන්ම ආස කරන්නේ පුංචි කෙලි පැටව්...
 
හැබැයි මේ කියන්න හදන්නේ ඊට හාත්පසින්ම වෙනස් විදිහේ කතාවක්.. අපි යමුද ඕස්ට්‍රේලියාවට.. මොකද මේ කතාවේ නායකයා ඉන්නේ ඒ දූපතේ...
views744 Views
comment

පොලිසියට ළඟදී ලැබුණු අලුත්ම හෝඩුවාව..
 
"ඇයට මුණ ගැසුණු දුඹුරු පැහැ මිනිසුන් දෙදෙනා කවුද ?"
 
ලොවක් කැළඹූ දැරියට අත් වූ ඉරණම කුමක්ද ?
 
"මැඩලීන් මැකාන්"
 
ඇය.... බ්‍රිතාන්‍ය ඉතිහාසයේ අතුරුදහන් වූ ලැයිස්තුවට එක් වුණු එක්තරා දැරියක්...
 
එවකට තුන් හැවිරිදි වියේ පසුවුණු ඇය 2007 දී සිය මාපියන් සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා පෘතුගාලයට පැමිණ තිබුණා.
views5,801 Views
comment
"ඔහුගේ අතේ කැතී නිරුවත්ව වැඩ කරන බිම දණ ගාන පින්තූර තිබුණා.."
 
ඇමරිකාවම දෙවනත් කළ කුරිරු ඝාතන වැලක් ගැන තොරතුරු මෙන්න..
 
දහ නව වසරකට පසුවත් ඇය වෙනස් වෙලා ඇති කියන්නේ කොහොමද?
 
පිටතින් බැලූ විට නොටෙක්ස් පවුල සතුට සමාදානය රජ කරන තවත් එක් පවුල් සංස්ථාවක්. මේ පවුල ජිවත් වූයේ ඇමරිකාවේ වොෂිංටන් හි රෝමන්ඩ් නම් කුඩා ග්‍රාමයේයි.
 
රතු පැහැති කෙස් කළඹක් හිමි තරමක හැඩකාරියක් වූ මිෂෙල්, ප්‍රදේශයේ වඩා ජනප්‍රිය වී සිටියේ ෂෙලී නමිනුයි.

දියණියන් තිදෙනා මල් තුනක් මෙන් හැඩට වැඩට අන්දවා තබා ගැනීමට ඇය දැක්වූයේ පුදුම කැමැත්තක්..
views17,834 Views
comment
"මේ කෙරෝනා තත්ත්වය නිසා අද අම්මා තාත්තාත් මා ළඟ නැහැ..."

"ආදරේ ගැන හිතන්නත් කාලය ඇවිත් තියෙන්නේ.."

නවගමුව රජයේ රෝහලේ මම සේවය කරන්නෙ. එය ප්‍රාදේශීය රෝහලක්. වෙනදාට වඩා අද මෙතැන කාර්ය බහුලයි. කොරෝනා වසංගතය නිසා නොවෙයි. සාමාන්‍ය උණක්, කැස්සක් හැදුනත් මිනිස්සු එන්නෙ මෙතැනට. ඒ එන රෝගීන්ගෙන් අපේ රෝහල් කාර්ය මඬුල්ල ආරක්ෂා කර ගන්න වෙනවා. ඒ නිසා වෙනදාට වඩා රාජකාරි කටයුතු සහ අපි ක්‍රියාත්මක වන විදිය එක්ක ටිකක් සංකීර්ණ තත්ත්වයක් තිබෙන්නෙ.
views10,789 Views
comment
වෙල්ලාවේලී පොලිසිය හෙළි කරගත් තොරතුරු මෙන්න...
 
"ප්‍රශ්න පත්‍ර කළේ නැත්තේ ඇයි" කියමින් ගුරුවරිය දොස් කියලා..
 
මඩකළපුව වෙල්ලාවේලි ප්‍රදේශයේ වයස අවුරුදු 15 දැරියකගේ මෘත ශරීරයක් පසුගියදා (01දා) සොයාගෙන තිබෙනවා.
 
ප්‍රශ්න පත්‍ර නොකළාට ගුරුවරිය දොස් කිවූ නිසා දිවි නසා ගන්නා බවට දැරිය ලියා තිබුණු ලිපියද සොයාගෙන ඇති බව වෙල්ලාවේලි පොලිසිය පවසනවා.
views4,871 Views
comment
සමාජ මාධ්‍යය කියන්නේ දවසින් දවස අලුත් නිර්මාණ වගේම අලුත් අලුත් ඡායාරූප එහෙම එකතු වෙන තැනක්..

ඒ විදිහේ මෙරට මෙන්ම විදෙස් රටවලත් ජනප්‍රිය කලා ක්ෂ්‍රේතයේ තරු රැසක් පළකරපු ඡායාරූප එකතුවක් මෙහි දැක්වෙනවා.

හිරු ගොසිප් පාඨක ඔබේ රසස්වාදය වෙනුවෙන් පළවූ ඡායාරූප කිහිපයක් පහතින්....
views14,666 Views
comment
මේක අපේ ජීවිතේ කිසිම දවසක අත්විඳපු නැති අත්දැකීමක්. සොබාදහම විසින් මිනිසුන් වෙතට ගෙනා අත්දැකීමක්. අපි මේ තරම් කාලායක් සොබාදහමෙන් ඈත් වෙලා හිටියේ. සොබාදහම විනාශ කරලා අපි ලබන දියුණුවේ කිසිම පලයක් නැති බව මේකෙන් හොඳටම ඔප්පු වුණා. 
views3,191 Views
comment
කොරෝනා වසංගතය හේතුවෙන් රැකී රක්ෂා කටයුතු නොමැතිව මූලික අවශ්‍යතා පවා පිරිමසා ගැනීමට නොහැකිව ළතවන පැල්පත්වාසීන් 200කගේ පමණ කුසගිනි නිවීමට ජනප්‍රිය ඉන්දීය නිළි රාකුල් ප්‍රීට් සිං කටයුතු කරමින් සිටී.
views10,679 Views
comment
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව, සිදුකෙරෙන සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කුලදරුවන් සසුන්ගත කිරීම මහා පුන්‍ය කර්මය වූ හිරු ශාසනාවතරණය වැඩසටහන අද උදෑසන බුත්තල ඓතිහාසික යුදගනාව රජමහා විහාරයේදී සිදුකෙරුණා.

හිරු මාධ්‍ය ජාලය විසින් 8 වන වරටත් සංවිධාන කරන එම පුන්‍යෝත්සවයේදී කුල දරුවන් 13 දෙනෙකු ශාසනයට පූජා කළා.

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවිදි කිරීමේ උතුම් පිංකම "හිරු ශාසනාවතරණය" මහා පිංකම 08 වන වරටත් ශාසනහිතකාමී හිරු මාධ්‍යජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ අනුග්‍රහයෙන් හා අධීක්ෂණය යටතේ මෙවරත් පැවැත්වූවා.
views1,845 Views
comment
මේ ක්ෂේත්‍රයේ හැම කෙනෙකුටම එහෙම තමා...

ඉදිරියේදී මොනවාද වෙන්නේ කියලා බලමු...

අනුජ් රණසිංහ කියන්නේ සිනමාවේ පෙම්වතාගේ චරිතය ආක්‍රමණය කරගත් නළුවෙක්.

නිරූපණ ශිල්පියෙක් හැටියට කලාවට අවතීර්ණ වූ ඔහු දැන් නළුවෙක් විදිහට වැඩිපුර දකින්න ලැබෙනවා.
views7,945 Views
comment
ශ්‍රී ලංකාවට බුදු දහමේ උරුමය හිමිවූ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සැදැහැ සිතින් සංවිධාන කරන හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අද අලුයම ආරම්භ වුණා.
 
ඒ දුටුගැමුණු මහරජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජු විසින් ඉදිකළ බුත්තල ඓතිහාසික යුදගනාව රජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින්.
views1,722 Views
comment
"ඒ වගේ මගේ ජීවිතයේදී තුන් පාරක් මරණයෙන් බේරිලා තියෙනවා..."

"වෛද්‍යවරයෙක් වෙන්න හිතාගෙන ඉගෙන ගත්තා. ඒත් බැරිව ගියා..."

"ඒ කතාව සම්පූර්ණ ගොතන ලද කතාවක් නිසා මම ඒ ගැන කිසිම ලෙසකින් සැලුණේ නැහැ.."

මෙරට සුවහසක් ජනතාවගේ ආදරණීය හා ළෙන්ගතුම පොලිස් මිතුරා ඔහු බව කීම අතිශෝක්තියක් නම් නොවේ. පොලිස් පොඩ්ඩාගේ පටන් ඉහළ නිල තල දරන පොලිස් ලොක්කන් බහුතරයකගේ ද ගෞරවයට ප්‍රසාදයට පාත්‍රවී සිටින්නේ ඔහුය.

සිත් සතන් ඇද බැඳ ගන්නාසුලු කතා බහ හා හඬ පෞරුෂය ඔහුටම ආවේණික වූවෙකි. ඔහු කරන කතා බහ දේශන පැය ගණනක් වුවද ආයාසයකින් තොරව අසා සිටිය හැකි බව තතු දන්නෝ පවසති.
views21,774 Views
comment
පාරේ වැටිලා ඉන්න කියලා කිව්වාට කවුරුත් ගණන් අරන් නැහැ....
 
තියුණු ආයුධයකින් පහර දීමක් හේතුවෙන්, 87 හැවිරිදි සිව් දරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
මෙලෙස මිය ගොස් ඇත්තේ, හකුරුකුඹුර, නාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි මීරිගම පොලිසිය කියා සිටියේ.
views11,729 Views
comment
විවිධ වූ පුවත් සහ සිදූවීම් ඇතුළත් කර නිර්මාණය කරමින් ජාතික පුවත්පත්වල පළවන කාටූන් එකතුවක් ඔබට දිනපතා උදෑසන හිරු ටීවී පත්තරේ විස්තරේ තුළින් දැක බලාගත හැකිවනවා.
 
ඒ අනුව අද දිනයේ හිරු ටීවී පත්තරේ විස්තරේ තුළින් පෙන්වූ කාටූන් එකතුව පහතින් බලන්න.
views5,569 Views
comment
1   |   2   |   3      »      [1563]



Recent Gossip Post





Top