ඒ වගේම හැමෝම දන්න විදිහට ඇය රංගන ශිල්පිනියක් විතරක්ම නෙමෙයි, ලංකාවේ ඉන්න ජනප්‍රියතම සහ හැමෝගෙම අවධානය දිනාගන්න සමත් වුණු නිරූපණ ශිල්පිනියක් විදිහටත් කාගෙත් කතාබහට ලක්වෙන චරිතයක්.
නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ රසිකයන්ට සමීප වෙන පියුමි, පහුගිය දවසක ඇයගේ ෆේස්බුක් ගිණුමට ගොඩක් ලස්සන ඡායාරූප පෙළක් එක් කරලා තිබුණා. නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න නිසාම විලාසිතා ගැන ඇයට තියෙන්නේ පුදුම හැකියාවක්. හැබැයි මේ අලුත් ඡායාරූප වල වැඩියෙන්ම කැපිලා පෙනුණේ ඇයගේ මුහුණේ තියෙන ඒ හරිම ලස්සන, ආකර්ෂණීය හිනාවයි. ඒ හිනාව මේ ෆොටෝස් වලට එකතු කරලා තිබුණේ පුදුම ජීවයක්.
ඉතින් මේ අලුත්ම ෆොටෝස් ටික ෆේස්බුක් එකට දැම්ම ගමන්ම ඇයට ආදරය කරන රසිකයෝ දහස් ගාණක් ඒවට ලයික්ස් වගේම ආදරණීය කමෙන්ට්ස් දාන්නත් අමතක කරලා තිබුණේ නෑ. හිනාව නම් මාරම ලස්සනයි, ලංකාවේ ඉන්න ලස්සනම මොඩල් වගේ කමෙන්ට්ස් වලින් ඇගේ මුහුණුපොත පිරිලා ගිහින් තිබුණා.
මොන විදිහේ විලාසිතාවක් කළත්, මොන විදිහේ ඡායාරූපයක් පළ කළත්, ඇගේ ඒ හුරුබුහුටි හිනාවත් එක්ක පියුමි කියන්නේ හැමදාමත් ප්‍රේක්ෂකයන්ගේ ඇස් පිනවන, කාගෙත් අවධානය දිනාගන්න අපූරු චරිතයක් කියන්න මේ අලුත් ඡායාරූප පෙළත් හොඳම සාක්ෂියක්.