ඒ වෙන කවුරුත් නෙවෙයි, කාගේත් ආදරය දිනාගත් රෂි ප්‍රබා සන්දීපනී..
තමන්ගේ ජීවිතයේ ලස්සනම මතකයන් සහ සුන්දර අවස්ථාවන් නිරන්තරයෙන්ම රසිකයන් වෙනුවෙන් සමාජ මාධ්‍ය වෙත එකතු කරන ඇය, මෙන්න මේ පාරත් නෙත සිත ඇදබැඳ ගන්නා අතිශය අලංකාර ඡායාරූප එකතුවක් සිය මුහුණුපොතට එකතු කරලා තියෙනවා.
ඒ සුන්දර ඡායාරූප එකතුව බලන්නකෝ කොච්චර ලස්සනද කියලා...
