Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
17
" Bag දාන් Uber ගියේ, ලෝගු දාන් Degree ගන්න...මේකට හෑල්ලක් නොලියා කොහොමද?" උත්සාහය තියෙනවා නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා ලොවටම පෙන්නූ තරුණයෙකුගේ කතාව

- " Bag දාන් Uber ගියේ, ලෝගු දාන් Degree ගන්න...මේකට හෑල්ලක් නොලියා කොහොමද?" උත්සාහය තියෙනවා නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා ලොවටම පෙන්නූ තරුණයෙකුගේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,293 Views

ශිෂ්‍යත්වයට ලකුණු 88ක් අරන්, O/L වලට C4යි S4යි ගත්තම ගොඩක් අය හිතන්නේ ජීවිතේ එතනින් ඉවරයි කියලා.


Commerce කරන්න ඉස්කෝලේ පන්තියටවත් ගන්න බැහැ කියද්දි බලෙන්ම පන්තියට ගියපු මේ තරුණයා, අද මුළු සමාජ මාධ්‍යයේම අවධානය දිනාගත් අපූරු ජයග්‍රාහකයෙක් බවට පත්වෙලා තිබෙනවා.

ගෙදරට බරක් නොවී තම ජීවිතය ගොඩදාගන්න ඕන වුණු නිසාම 2023දී බයික් එකක් අරන් Uber යන්න පටන් ගත් ඔහු, ඒ අතරතුර පොඩි Business එකක් පටන් අරන් තව වාහන පවා එකතු කරගෙන තිබෙනවා. අවසානයේ ඒ බයික් එක නිසාම ඔහුගේ ක්ෂේත්‍රයට අදාළ හොඳ Job එකක් පවා සොයාගැනීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා.

තමන්ගේ අභියෝගාත්මක ගමන ගැන කියමින් ඔහු තැබූ ඒ සටහන මෙන්න:

" Bag දාන් Uber ගියේ, ලෝගු දාන් Degree ගන්න. මේකට හෑල්ලක් නොලියා කොහොමද?

ශිෂ්‍යත්වයට ලකුණු 88ක් අරගෙන, O/L වලට C4යි S4යි ගත්ත මට මේ result එකෙන් A/L Commerce කරන්න බැහැ කියද්දි (scl comerce cls එකට බලෙන් ගියපු මම). School Commerce stream එකේ AAB result එකක් එක්ක District Rank 247 එකකුත් දාල Campus සබර University එකට set වුණත්, Interest-Free Student Loan එකෙන් SLIIT තෝරගන්නෙම Colombo එන්න තිබුණු ලොකුම උවමනාව නිසා.

2022 දී කිසිම දෙයක් නැතුව කොලඹ එන මම, 23 දී bike එකක් අරගෙන Uber යන්න පටන් ගන්නෙම ඒ කාළේ ගෙදරට බරක් නොවී, මගේ life එක මටම balance කරගන්න ඕන නිසා...

Uber කරන ගමන් පොඩි business එකකුත් පටන් ගන්න ගමන් තව පොඩි vehicle ගන්නව. ඒ අතරේ bike එක නිසාම මගේ career එකට හොඳ job එකක් හොයාගන්නත් පුළුවන් වුණා.

අද, ඒ හැමදේම පස්සේ බලද්දි, මේ පුංචි කාලය ඇතුළත මට මම වෙන්න මේ ටික හොඳටම ඇති. .... Commerce class එකට ගන්න බැහැ කියද්දි life එක ඇතෑරියනම් අද මේ කතාව ඔයාලට කියන්න වෙන්නෙත් නෑ. මේක බලන නන්ගිල මල්ලිලාට කියන්නේ සමහර decision ගනිද්දි ඔයාව විශ්වාස කරලම decision ගන්න කවුරු නැතත් ඔයාට ඔයා ඉන්නව.

ඒ විශ්වාසෙ තියෙනවා නම්, අද impossible වගේ පේන දේවල් හෙට possible වෙන්න පුළුවන්. මේ ගමනේදී මට උදව් කරපු, මාව විශ්වාස කරපු, මගේ පැත්තේ හිටපු හැමෝටම ගොඩක් ස්තූතියි. Family එක දීපු support එක ගැන නම් කියන්න වචන නෑ.

අම්මා ගැන මෙහෙම ලියල ඉවර කරන්න බෑ. චූටි දෙයක් මට වඩා මම අද මෙතන ඉන්න එක ගැන Happy වෙන්නේ එයා. ඒ සතුටම මට ඇති."
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top