ඔව්... මේ කතා කරන්නේ හැමෝගෙම ආදරය දිනාගත් ශේෂද්‍රි ප්‍රියසාද් ගැනයි.
නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතයේ සුන්දරම සහ ආදරණීයම මතකයන් සමාජ මාධ්‍ය හරහා රසිකයන් එක්ක බෙදාගන්න ශේෂද්‍රි, ඔන්න මේ පාරත් හරිම අලුත්, සුන්දර පින්තූර එකතුවක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.
ඇගේ ඒ අපූරු සිනහවත් එක්ක මැවුණු මේ ලස්සන ඡායාරූප එකතුව සෝෂල් මීඩියා අතරේ ගොඩක් දෙනෙක්ගේ අවධානය දිනාගන්න සමත් වෙලා තියෙනවා. ඔයාලත් බලන්නකෝ ශේෂද්‍රිගේ මේ හුරුබුහුටි ලස්සන පින්තූර එකතුව කොහොමද කියලා...
