නිරන්තරයෙන්ම තමන්ගේ සුන්දර මතකයන් සහ ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයින් අතරට ගෙනියන ඇය, ඔන්න මෙවරත් හරිම ලස්සන ඡායාරූප එකතුවක් සිය ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබෙනවා.
ඇය මේ පින්තුර එක්කම මෙන්න මේ වගේ සටහන්ද මුහුණු පොතට එකතු කරලා තිබුණා..ඇය තැබූ එම සටහන මෙන්න...
"සමහර මිනිසුන්ගේ හැටි දැනගෙන අයින් වුණා. කරපු දේවල් ගොඩක් දන්නවා. හැබැයි දන්නේ නෑ වගේ ඒ අයව ඈත් කළා. තරහක් නෑ. අපිට වැරදි කරලා හරි ඔයාලා සතුටින් නම් එච්චරයි."
ඔයාලත් බලන්නකෝ ඇය මුහුණු පොතට එකතු කළ පින්තුර ටික කොහොමද කියලා....
