ඇගේ සඟවාගත නොහැකි සුන්දරත්වයත්, තාත්වික රංගනයත් නිසාම ඇයට ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය වී තිබෙනවා.
තමන්ගේ කලා කටයුතු අතරතුරදී ලැබෙන පුංචි විවේකයේදී සමාජ මාධ්‍ය හරහා රසිකයින් සමඟ එකතු වෙන්න පියුමාලි අමතක කරන්නේ නැහැ. නිරන්තරයෙන්ම තමන්ගේ අලුත්ම තොරතුරු සහ සුන්දර ඡායාරූප මුහුණු පොත හරහා හුවමාරු කරගන්න ඇය, ඔන්න මෙන්න මේ පාරත් හරිම ආකර්ෂණීය ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය වෙත එකතු කරලා තිබෙනවා.
ඇගේ සුන්දරත්වය තවත් වැඩි කර පෙන්වන, හදවතටම දැනෙන ඒ ලස්සනම ලස්සන පින්තූර එකතුව පහතින් බලන්නකෝ...
