තමන්ගේ රංගන දක්ෂතාවලින් වගේම සමාජ මාධ්‍ය හරහා නිතරම ප්‍රේක්ෂකයන් සමඟ සමීපව කටයුතු කිරීම නිසාත් ඇය ඉතා ජනප්‍රියයි.
සිය ආදරණීය මතකයන් නිතර නිතර ප්‍රේක්ෂකයන් සමඟ හුවමාරු කර ගන්නා නෙත්මි, මෙවරත් ඇගේ "මුහුණු පොත" හරහා අතිශයින්ම සොඳුරු, අලුත්ම ඡායාරූප පෙළක් රසිකයන් වෙත ඉදිරිපත් කර තිබෙනවා.
මෙන්න, මේ සොඳුරු රූප එකතුව ඔබත් නරඹන්න...
