තමන්ගේ සහජ රංගන හැකියාවෙන් වගේම නිහතමානී ගුණංගවලින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඇය, සමාජ මාධ්‍ය තුළත් සෑහෙන්න සක්‍රීය චරිතයක්.
තමන්ගේ අලුත්ම තොරතුරු වගේම ලස්සන ඡායාරූප එකතු නිතරම වගේ ෆේස්බුක් හරහා රසිකයින් එක්ක බෙදාගන්න ධනංජි තාරුකා, ඔන්න මේ පාරත් හරිම අපූරු, සුන්දර පින්තූර එකතුවක් සමාජ මාධ්‍ය වෙත එකතු කරලා තියෙනවා.
හැමදාමත් තමන්ගේ වෙනස්ම ලුක්ස්වලින් රසිකයින්ව මවිත කරවන දනන්ජිගේ මේ අලුත්ම පින්තූර එකතුව ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා...
