එකිනෙකාට තියෙන ආදරය සහ සුන්දර ගැළපීම නිසාම මේ දෙන්නාට රසික හදවත්වල තියෙන්නේ සුවිශේෂී ආදරයක්.
ඔන්න ඉතින් මේ ආදරණීය දෙපළගේ හරිම අපූරු, චමත්කාරජනක ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය කරලා තියෙනවා. එක්සත් රාජධානියේ සුන්දර ලන්ඩන් නුවර පසුබිම් කරගනිමින් ලබාගත් මේ ඡායාරූප එකතුවෙන් ඔවුන්ගේ සුන්දර ආදරණීය බැඳීම පැහැදිලි වෙනවා.
ලන්ඩන් වීදිවල සුන්දරත්වය අතරේ ගත්තු ඒ ආකර්ෂණීය ඡායාරූප එකතුව පහතින් නරඹන්න පුළුවන්.



