හැමදාම වැඩ කරලා එදා ඇය පුංචි නිවාඩුවක් අරගෙන ,
බලන්නකෝ ඒ නිවාඩුවට ඇය ගිහින් තියෙන්නේ කොහෙද කියලා, සුන්දර පරිසරයක නිදහස විදින්න තමයි ඇය මෙහෙම ගිහින් තියෙන්නේ..
ඇත්තටම ඒක නම් හරිම ලස්සන මොහොතක්.
තරින්දි කියන්නේ රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි, සතුන් කෙරෙහි ඉතාමත් කරුණාවන්ත, සංවේදී හදවතක් තියෙන කෙනෙක් කියලා එයාට ආදරේ කරන ඔයාලා දන්නවනේ..ඉතින් ඡායාරූප දැක්කම ඔයාලට හිතෙයි එයා පරිසරයටත් ආදරය කරන කෙනෙක් කියලා..
ඇත්තටම මේ වගේ මොහොතවල් ජීවිතයට එකතු කරන්නේ අමුතුම විදිහේ මතක සටහන් කියන එකනම් , මේක දකිද්දී හිතෙනවා මයි..







