2026 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා ලංකාව පුරා ම පාසල්වලින් අයැදුම්පත් කැඳවා තිබූ අතර, ඒ තුලින් සිසුන් 5,530 දෙනෙකු සුදුසුකම් ලබලා.
කොහොම වුණත් , සුදුසුකම් ලැබූ සියලුම සිසුන් වෙත අදාළ මාසික දීමනාව ගෙවීම සඳහා ප්‍රතිපාදන සලසා ගැනීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තියෙන්නේ.