වේදිකාව උඩදී තමන්ගේ උපරිම දක්ෂතාවය පෙන්වන කාංචනා, සමාජ මාධ්‍ය ජාලාවලත් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන තරුවක්. කොහොම වුණත් තරුණ තරුණියන්ගේ සිත් ඇදගෙන තියාගෙන ඉන්න ඇය තමන්ගේ සුන්දර මතකයන් සහ අලුත්ම තොරතුරු නිතරම මුහුණු පොත හරහා රසිකයින් සමඟ බෙදාගන්න අමතක කරන්නෙත් නැහැ.
ඉතින්, මේ කියන්න යන්නෙත් පසුගිය දවසක කාංචනා ඇයගේ මුහුණු පොත හරහා එකතු කරපු , බොහෝ පිරිසකගේ කතාබහට ලක්වෙන පින්තූරයක් ගැනයි..
ඉතින් ඇත්තටම කාංචනාට ම විතරක් නෙමෙයි ඕනෑම දරුවෙකුට තමන්ගේ අම්මා කියන්නෙම මහා මෙරක් වගේම , අම්මෙක්ට දරුවෙක් කියන්නෙත් හැමදාම මහා මෙරක්.. අම්මට කවදාවත් තමන්ගේ දරුවා බරක් නෙමෙයි කියලා නම්, මේ පින්තූරෙන් යථාර්තය දකින ඕනෑම කෙනෙකුට දැනෙනවා නේද?
කොහොම වුණත් පළ කළ සැණින් රසිකයින් අතර ලැව්ගින්නක් සේ පැතිර ගිය, කාංචනාගේ මේ සුන්දර පින්තූර එකතුව ඔයාලත් බලන්නකෝ...

