ඉතින් , අදත් ඇයගේ ජීවිතයට වටිනා දවසක්..
පහුගිය කාලේ මතක හිටින විවාහ උත්සවයක් අරන් ඇය නිහත සමඟ එක වහලක් යටට කූඩූ වුණා.
ඉතින්, එයාලා එහෙම පුංචි කැදැල්ලක් තනාගෙන අදට අවුරුදු තුනක් වෙනවා කියලා තමයි ශලනි අද එයාගේ මුහූණු පොතේ සටහනක් එකතු කරලා තිබුනේ..
ඒ ගැන කියමින් ශලනි මෙන්න මේ වගේ සටහන් එක්ක පින්තුර ටිකකුත් එයාගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා.
''හීන ගොඩක් එක්ක ඒ ජීවිතේ පටන්අරන් අවුරුදු 3යි. ''






