නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතේ සුන්දරම මතකයන් ආදරණීය ප්‍රේක්ෂකයින් එක්ක බෙදාගන්න නිලූශි පවන්‍යා, ඔන්න මෙන්න මේ පාරත් හදවතටම වදින ලස්සන කතාවක් එක්ක හරිම සුන්දර ඡායාරූප එකතුවක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.
ඡායාරූප එකතුවේ තියෙන ඇගේ සොඳුරු මන්දහාසයටත් වඩා, ඇය තබපු ඒ පුංචි සටහන හුඟක් අයගේ සිත්වලට ලොකු අර්ථයක් එකතු කරලා තිබුණා කිව්වොත් නිවැරදියි.
"හැමදාම හැම කෙනෙක්ටම හිතින් හොඳ දේවල් ප්‍රාර්ථනා කරන්න...
හිතන්නෙ නැති ගොඩක් දේවල් දවසක ජීවිතේට ලැබෙයි..."
හැමෝගෙම ආදරය දිනාගත් ඇගේ ඒ ඡායාරූප එකතුව සහ හදවතට දැනෙන සටහන ඔයාලත් බලන්නකෝ...
