ඒ වෙන කවුරුත් නෙවෙයි, හැමෝගෙම ආදරය ජනප්‍රිය රංගන ශිල්පිනී සංජානා ගමආරච්චි.
කාලයෙන් කාලයට සෝෂල් මීඩියා හරහා රසිකයන්ව වශී කරවන සංජානා, මෙන්න එකපාරටම තවත් හරිම ලස්සන, හැඩකාර ඡායාරූප එකතුවක් ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තියෙනවා.
ඔයාලත් බලන්නකෝ ආදරණීය සංජානාගේ මේ ඇස් අදහාගන්න බැරි තරම් ලස්සන ඡායාරූප එකතුව කොහොමද කියලා...
