නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ආදරණීය ජීවිතයේ මතකයන් ප්‍රේක්ෂකයන් එක්ක හුවමාරු කරගන්න මාධවී, පසුගිය දවසක මුහුණුපොතට අමුතුම විදියේ ලස්සන පින්තූර එකතුවක් එකතු කරලා තිබුණා.
ඒ වෙන මුකුත් නෙවෙයි, ඇගේ මුළු ලෝකයම වුණු පුංචි පුතු පැටියා එක්ක ගත්තු හදවතට දැනෙන හුරුබුහුටි ඡායාරූප කිහිපයක්...
අම්මා කෙනෙක්ගේ ආදරේ, සෙනෙහස සහ සතුට උපරිමයෙන්ම පෙනෙන මේ පින්තූර එකතුව දැකපු ඇගේ ආදරණීය ප්‍රේක්ෂකයින් සහ රසිකයින් ඒ පින්තූරවලට ආදරණීය ප්‍රතිචාර සහ සුබපැතුම් ගොඩක් එකතු කරලා තිබුණා.
ඔයාලත් බලන්නකෝ ආදරේ පිරුණු මාධවීගේ සහ පුංචි පුතාගේ මේ ලස්සන පින්තූර එකතුව කොහොමද කියලා...


