පහුගිය දවසක ලෝචනා ඇගේ ෆේස්බුක් ගිණුමට හරිම ලස්සන ඡායාරූප එකතුවක් එකතු කරලා තිබුණා. හැබැයි මේ ෆොටෝස්වල ඇයත් එක්ක හිටියේ වෙන කවුරුත් නෙවෙයි, ඇගේ මුළු ජීවිතේම වටිනාම සම්පත වෙන ඇගේ ආදරණීය පුංචි පුතා..
පුතා එක්ක ගෙවන ඒ සුන්දර, ආදරණීය මොහොතවල් කිහිපයක් තමයි ඇය මේ විදියට කැමරා කාචයේ සටහන් කරගෙන රසිකයින් එක්ක බෙදාගෙන තිබුණේ.
ඔයාලත් බලන්නකෝ ඇයගේ මේ පින්තුර එකතුව කොහොමද කියලා...

