කලාවෙන් ප්‍රේක්ෂකයින් වසඟයට ගත් ඇය, මේ දවස්වල නම් රංගන කටයුතුවලින් තරමක් ඈත්වෙලයි ඉන්නේ.
ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි, ඇය දැන් ආදරණීය මවක් වගේම ආදර්ශමත් බිරිඳක් ලෙස ඇගේ පුංචි පවුලේ කටයුතු වෙනුවෙන් කැපවී සිටින නිසයි. රංගනයෙන් ටිකක් ඈත් වුණත්, ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයින්ව නම් ඇයට අමතක වෙලා නැහැ.
තමන්ගේ ජීවිතයේ සුන්දරම සහ ආදරණීයම මොහොතවල්, මතකයන් සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයින් එක්ක බෙදාගන්න නිපුනිකා නිතරම අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් පසුගිය දවසකත් ඇය සිය මුහුණු පොතට හරි ලස්සන පින්තුර එකතුවක් එකතු කරලා තිබුණා. ඔයාලත් බලන්නකෝ ඇයගේ මේ පින්තුර එකතුව කොහොමද කියලා...
