Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
15
හදවත් සසල කළ කතාවක්.. ජීවිත දෙකක් උදුරාගත් ඉසුරුමුණි වටරවුමේ මාරක අනතුර ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න..

- හදවත් සසල කළ කතාවක්.. ජීවිත දෙකක් උදුරාගත් ඉසුරුමුණි වටරවුමේ මාරක අනතුර ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

354 Views

අනුරාධපුර ඉසුරුමුණිය වටරවුම අසලදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය පවසනවා.


මෙම අනතුර සිදුව ඇත්තේ අද (15) උදෑසන 7.00 ට පමණ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අනුරාධපුර නගරය දෙස සිට පූජා නගරය දෙසට ඉසුරුමුණිය වටරවුම හරහා ගමන් කරමින් තිබූ යතුරුපැදියක, ගල්නෑව සිට තඹුත්තේගම හරහා අනුරාධපුර නගරයේ පාසල් කිහිපයක් සඳහා ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ "සිසු සැරිය" බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

බස් රථය අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් වටරවුමට ඇතුළු කිරීමේදී මෙම ගැටීම සිදුව ඇති අතර, අනතුර සිදුවන අයුරු අසල තිබූ ව්‍යාපාරික ස්ථානයක සවි කර තිබූ සී.සී.ටී.වී. (CCTV) කැමරාවක ද සටහන්ව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවක යතුරුපැදියේ ගමන් කරමින් සිට ඇති අතර, එහි සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනාම අනතුර සිදු වූ ස්ථානයේදීම මරණයට පත්ව තිබෙනවා.

මොවුන් අනුරාධපුර කාර්මික පෙදෙසේ සහ පොලොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාලකාරිය අනතුරින් මියගිය පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුගේ බිරිඳ බව පොලිසිය පවසනවා.

අපරික්ෂාකාරී ලෙස බස් රථය ධාවනය කළ රියැදුරු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top