ඇගේ සුන්දර සිනහවට වගේම තාත්වික රංගනයටත් ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් ඇයට ඉන්නවා.
නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ තොරතුරු, සුන්දර මතකයන් සහ විශේෂ අවස්ථාවන් ප්‍රේක්ෂකයින් එක්ක බෙදාගන්න රශි, ඔන්න මේ පාරත් හරිම වෙනස් විදියේ ලස්සන ඡායාරූප එකතුවක් ඇගේ මුහුණුපොතට එකතු කරලා තියෙනවා.
ඇගේ මේ අලුත්ම පින්තූර ටික දැකපු රසිකයින් නම් කියන්නේ "එන්න එන්නම රශි තවත් ලස්සන වෙනවා" කියලයි.
බලන්නකෝ එනම්... ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගන්නා අපේ ආදරණීය රශි ප්‍රභාගේ මේ අලුත්ම ඡායාරූප එකතුව කොහොමද කියලා..
