පසුගිය දවසක ඔහුගේ ආදරණීය චූටි දියණිය, මරීසා ගේ උපන්දිනය වෙනුවෙන් විශේෂ සමරු එකතුවක් මුහුණු පොත හරහා දැකබලා ගන්න ලැබුණා.
ඉතාමත් ආදරණීය සහ සුන්දර මොහොතවල් එකතු කරමින්, චූටි දූට ආශීර්වාද කරලා තබලා තිබුණු ඒ ඡායාරූප එකතුව බොහෝ දෙනෙකේගේ අවධානය දිනාගන්න සමත් වුණා. අමල්ගේ ආදරණීය රසික රසිකාවියන් රැසක්ද එකතු වෙලා පුංචි මරීසාට උපන්දින සුබපැතුම් එක්කර තිබුණේ ඉතාමත් ආදරයෙන්.
තමන්ගේ ආදරණීය දියණියගේ සුන්දර මතකයන් සහ ඇය වෙනුවෙන් සැමරූ ඒ විශේෂ අවස්ථාවේ ගත් ආදරණීය ඡායාරූප එකතුව ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා...
