Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
02
මේ Setting එක On කරගත්තොත් ගමන පුරාම කිසිම අමාරුවක් නෑ. අයිෆෝන් එකේ සඟවා තිබූ අරුම පුදුම රහස මෙන්න.

- මේ Setting එක On කරගත්තොත් ගමන පුරාම කිසිම අමාරුවක් නෑ. අයිෆෝන් එකේ සඟවා තිබූ අරුම පුදුම රහස මෙන්න.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29 Views

වාහනයක, බස් එකක එහෙමත් නැත්නම් කෝච්චියක යද්දී ෆෝන් එක දිහා ටික වෙලාවක් බලන් හිටියොත් ඔක්කාරය, කැරකිල්ල, නැත්නම් වමනය කරන්න එන එක අපේ ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක්.

හැබැයි iPhone භාවිතා කරන අයට මෙන්න මේ කරදරයෙන් ගැලවෙන්න පුළුවන් අපූරු රහස් Setting එකක් ගැන තොරතුරු මේ වන විට සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහට ලක්වෙමින් පවතිනවා.

අයිෆෝන් එකේ ඩිස්ප්ලේ එක දෙපැත්තෙන් නටන අමුතු තිත් වගයක් (Dancing Dots) දිස්වන මේ පහසුකම හඳුන්වන්නේ "Vehicle Motion Cues" කියලයි.

මෙය සක්‍රිය කළ විට වාහනය ගමන් කරන දිශාවට සහ වේගයට අනුව තිරයේ ඇති තිත් චලනය වන අතර, එමගින් මොළයට ලැබෙන සංඥා සමතුලිත කරමින් වාහන අසනීපය (Motion Sickness) සම්පූර්ණයෙන්ම වගේ නැති කර දමන බව පැවසෙනවා.

ඇත්තටම අපිට වාහනවල යද්දී වමනය කරන්න එන්නේ හෝ කැරකිල්ල හැදෙන්නේ ඇයි?

විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අපගේ කන ඇතුළත ඇති සමතුලිතතා පද්ධතියට වාහනය චලනය වන බව දැනුණත්, අපගේ ඇසට ෆෝන් එක දෙස බලන විට අපි එක තැන නතර වී සිටින බවක් පෙනෙන නිසා අප යම් විසක් ශරීරගත කරගෙන ඇති බව මේ "සංවේදන අසමතුලිතතාවය" (Sensory Conflict) නිසා මොළය සිතනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස අපිට වමනය යාම හෝ ඔක්කාරය ඇති වෙනවා.

නමුත් අයිෆෝන් එකේ මෙම අලුත් පහසුකම මගින්, වාහනය චලනය වන ආකාරය තිරයේ ඇති තිත් මගින් ඇසට සංඥා කරන නිසා, මොළය රැවටීම නතර වී ක්ෂණික සහනයක් ලැබෙනවා.

මෙය තමන්ගේ ජීවිතයට ලැබුණු මහා අස්වැසිල්ලක් බව මේ වන විටත් මෙම පහසුකම භාවිතා කළ බොහෝ දෙනෙක් පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙය අපව තව තවත් ෆෝන් එකට ඇබ්බැහි කිරීමට Apple සමාගම විසින් කරන ලද තවත් එක් උපක්‍රමයක් බව තවත් පිරිසක් පවසනවා.

වාහනයක යද්දී වටපිටාවේ සිරිය විඳිමින්, ෆෝන් එක පැත්තකින් තබා නිදහසේ ගමන යනවා වෙනුවට, ගමන පුරාම තිරය දෙස බලා සිටීමට මෙයින් මිනිසුන්ව පොළඹවන බවටද මත පලවෙනවා.

ඔබේ අයිෆෝන් එකෙත් මේක On කරගන්නේ මෙහෙමයි. ඔබත් වාහනවල යද්දී ඔක්කාරය හැදෙන අයෙක් නම්, මෙම පහසුකම On කරගැනීමට,

Settings > Accessibility > Motion > Vehicle Motion Cues

වෙත ගොස් මෙය සක්‍රිය (On) කරගන්න පුළුවන්. අවශ්‍ය නම් වාහනයකට ගොඩවූ සැණින් ස්වයංක්‍රීයවම (Automatically) මෙය ක්‍රියාත්මක වන ලෙස සකස් කරගැනීමේ හැකියාවද පවතිනවා.

ඉදිරියේදී Android සහ Google Pixel දුරකථන සඳහාද මෙවැනිම පහසුකම් හඳුන්වා දීමට නියමිත බවද වාර්තා වෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top