පියුමි හංසමාලි, ලංකාවේ කවුරුත් ආදරය කරන මේ දක්ෂ , ජනප්රිය චරිතය ළඟදී දවසක මෙන්න මේ වගේ සාදයකට එක්වෙලා තිබුණේ සුපිරි ක්රිකට් ක්රීඩක චමින්ද වාස්ගේ සහ ඇයගේ ආදරණීය බිරිඳගේ ආරාධනයකට අනුවයි.
ඔන්න ඉතින් මේ විශේෂ අවස්ථාවට තවත් ක්රීඩා ලොව දිදුලන තරු වගේම, තවත් කලාතරු ගොන්නක් එක්වෙලා තිබුණා.
මෙන්න බලන්නකෝ ඒ අය සතුටු වුණු මොහොතේ ලස්සන ඡායාරූප පෙළක් පියුමි ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.