බන්ධනාගාරය ඇතුළත ඇති වූ එම උණුසුම් තත්ත්වය සහ ගිනිගැනීම් හමුවේ එහි අභ්‍යන්තරයට සිදු වූ දැවැන්ත හානිය දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය අභ්‍යන්තරයෙන් සහ මාධ්‍ය ඔස්සේ එළියට ඇවිත් තිබෙනවා.
එළියට පැමිණ ඇති ඡායාරූපවලට අනුව බන්ධනාගාරයේ ගොඩනැගිලි, කාර්යාල පරිශ්‍ර මෙන්ම රැඳවියන් සිටි අංශ කිහිපයකටම දැඩි ලෙස හානි සිදුව ඇති බවක් දැකගන්නට ලැබෙනවා.
මෙන්න ඒ පින්තුර එකතුව පහතින් බලන්න.
