කලා ලෝකයට වගේම ප්‍රේක්ෂක හදවත්වලටත් එක සේ ආදරණීය වුණු ඇය, වෙන කවුරුත් නෙවෙයි අපේ ආදරණීය ශානුද්‍රි ප්‍රියසාද්...
නිරන්තරයෙන්ම තමන්ගේ ආදරණීය රසිකයින් එක්ක සමාජ මාධ්‍ය හරහා සමීපව ඉන්න ශානුද්‍රි, ඔන්න මේ පාරත් මුහුණු පොත පුරාම ලොකු කතාබහක් ඇති කරපු හරිම සුන්දර, ආකර්ෂණීය ඡායාරූප එකතුවක් එකතු කරලා තිබුණා.
ඇගේ ඒ නෙතඟ වශී කරවන සුන්දරත්වයයි, සිනහවයි දකින ඕනෑම කෙනෙක්ගේ හිත නතර වෙන තරම්. එහෙනම් බලන්නකෝ, හැමෝගෙම සිත් ගත් ශානුද්‍රිගේ ඒ ලස්සන පින්තූර එකතුව කොහොමද කියලා...
