තමන්ගේ ජීවිතේ සුන්දරම හීන, අමතක නොවන සොඳුරු මතකයන් නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ආදරණීයයන් එක්ක බෙදාගන්න ඇය, හැමෝගෙම ආදරය දිනාගත් දේශානි නෙහාරා...
ඔන්න ඉතින් වෙනදා වගේම මේ පාරත් ඇයගේ මුහුණු පොතට ඉතාම හැඩකාර, නෙත් සිත් වශී කරන අලුත්ම පින්තූර එකතුවක් එකතු කරලා තිබුණා. බලන ඕනෑම කෙනෙක්ගේ හිත නවතින, ඒ තරම්ම සොඳුරු, රූමත් රූපරාමු ටිකක් තමයි ඇය මෙලෙස මුහුණු පොතට එකතු කරලා තිබුණේ...
ලස්සනම ලස්සන සිනහවකින් සැරසිලා, අමුතුම ආකර්ෂණීය බවකින් හැඩවුණු දේශානිගේ ඒ සුන්දර ඡායාරූප එකතුව ඔයාලත් බලන්නකෝ... කොහොමද කියලා...
