කාලයක් තිස්සේ කලා ක්ෂේත්‍රය තුළ රැඳී සිටිමින් තමන්ගේ අනන්‍යතාවය ගොඩනගාගත් ඇය, සමාජ මාධ්‍ය ඔස්සේ ද නිතරම ප්‍රේක්ෂකයින් සමඟ සමීපව කටයුතු කරනවා.
ඔන්න ඉතින් අද ඇය ගැන විශේෂයෙන්ම කතා කරන්න හරිම ආදරණීය හේතුවක් තියෙනවා.
පසුගිය දවසක චතුරිකා පීරිස් ඇගේ ආදරණීය පුංචි දියණියත් එක්ක අතිශය සුන්දර ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා. දියණියගේ සහ ඇගේ ඒ ආදරණීය මොහොත දුටු බොහෝ දෙනෙක් ඊට ආදරණීය ප්‍රතිචාර දක්වමින් සුබ පතුම් එකතු කර තිබූ ආකාරය දකින්න ලැබුණා.
නෙත් සිත් පිනවන, හදවතට දැනෙන ඒ ලස්සනම ඡායාරූපය බලන්නකෝ කොයිතරම් සුන්දරද කියලා...
