Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
12
උදේ පාන්දරම ගෙදරට මෙහෙම කෙනෙක් ආවොත් මොකද හිතෙන්නේ...? පැය ගණනක් එකතැන බලාගත් අත බලාගෙන ඉඳලා... කට්ටියම වට වෙලා කෑ ගහද්දී වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්

- උදේ පාන්දරම ගෙදරට මෙහෙම කෙනෙක් ආවොත් මොකද හිතෙන්නේ...? පැය ගණනක් එකතැන බලාගත් අත බලාගෙන ඉඳලා... කට්ටියම වට වෙලා කෑ ගහද්දී වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

128 Views

අද දවසේ දික්ඔය මැණික්වත්ත පැත්තෙන් නම් ඇහෙන්නේ ඇඟ සිතල වෙලා යන ආරංචියක්...


ප්‍රදේශයේ නිවසක එළියේ තිබුණ මඩුවක් ආසන්නයට හඳුන් දිවියකු පැමිණීමත් සමඟ ප්‍රදේශවාසීන් අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන තියෙනවා. මීට පෙර වගා කටයුතු සිදුකර පසුව අතහැර දමා තිබූ භූමියක වැවී තිබූ රම්පේ පඳුරු සහ තණකොළ අතර මේ හඳුන් දිවිය සැඟවී සිට ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ..

අද (12) උදෑසන 6.00ට පමණ එම ස්ථානයට පැමිණ ඇති මේ දිවියා දීර්ඝ වේලාවක් කිසිදු චලනයකින් තොරව එම ස්ථානයේ රැඳී සිටීම හේතුවෙන් නිවැසියන් මෙන්ම අවට ප්‍රදේශවාසීන්ද බියට පත් වෙලා තියෙනවා.

කොහොම වුණත් මේ ආරංචිය සැලවීමත් සමඟ විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව හඳුන් දිවියා එළවා දැමීමට උත්සාහ කරලා තියෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා හැටන් පොලිසියේ නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ තිබෙන බවයි වාර්තා වෙන්නේ.

රැස්ව සිටි ජනතාවගේ ශබ්ද හේතුවෙන් බියට පත්වූ හඳුන් දිවියා පෙරවරු 11.00ට පමණ එම ස්ථානයෙන් පිටවී නිවස ආසන්නයේ පිහිටි ඇළ මාර්ගය දෙසට ගමන් කරලා තියෙනවා.
වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ වන සතෙකු ජනාවාස ආසන්නයට පැමිණි අවස්ථාවක එය වටකරමින් හෝ ශබ්ද කරමින් පලවා හැරීමට උත්සාහ කිරීමෙන් සත්ත්වයා කලබල වී මිනිසුන්ට පහරදීමේ අවදානමක් පවතින බවයි.

එබැවින් මෙවැනි අවස්ථාවල ජනතාව එම ස්ථානයෙන් ඉවත්ව ආරක්ෂිත දුරකින් සිටීම වැදගත් බවද වනජීවී නිලධාරීන් අවධාරණය කරනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top