Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
07
උදේට ඇඳෙන් නැගිටින්න බැරුව දඟලන අයට අලුත්ම විසඳුමක්... අලාර්ම් නැතුව ස්වභාවිකවම ඇහැරෙන්නේ මෙහෙමයි!

- උදේට ඇඳෙන් නැගිටින්න බැරුව දඟලන අයට අලුත්ම විසඳුමක්... අලාර්ම් නැතුව ස්වභාවිකවම ඇහැරෙන්නේ මෙහෙමයි!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

502 Views

උදේ පාන්දර කන් අඩි පැලෙන්න කෑගහන අලාර්ම් සද්දෙට ඇහැරිලා, නිදිමතේම ඒක ස්නූස් (snooze) කර කර තව විනාඩි පහක් නිදාගන්න හදන එක අපේ ගොඩක් අයට පුරුදු වැඩක්.


සමහරු නම් උදේට ඇහැරෙන්න විනාඩි පහෙන් පහට අලාර්ම් දහයක් විතර තියනවා. හැබැයි ඉතින් මේ විදිහට අලාර්ම් එකෙන් ගැස්සිලා ඇහැරුණාම මුළු දවසම කම්මැලි, මූඩ් එකත් අවුල්!

එහෙමනම් කිසිම අලාර්ම් එකක් නැතුව, නියම වෙලාවට සුපිරියටම ඇහැරෙන්න ඇඟ පුරුදු කරගන්නේ කොහොමද? ලෝක ප්‍රකට පර්යේෂකයින් කියන ඒ අපූරු රහස් මෙන්න!

පාසල් යන කාලේ නියමිත වෙලාවට වැඩ කරපු අපිට දැන් වෙලා තියෙන්නේ රස්සාවල්, පාඩම් වැඩ එක්ක නින්දේ පිළිවෙළ සම්පූර්ණයෙන්ම අවුල් වෙලා තියෙන එක. වැඩිහිටියෙක් දවසකට පැය 7 සිට 9 දක්වා නිදාගන්නම ඕන. පැය 6ට අඩුවෙන් නිදාගත්තොත් අකල් මරණ අවදානම 20%කින් වැඩිවෙන බවයි විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

නියම වෙලාවට ඇහැරෙන්න නම්, මුලින්ම හැමදාම එකම වෙලාවකට නිදාගන්න පුරුදු වෙන්න ඕන. සතියක නිවාඩුවක් ලැබුණු වෙලාවක අලාර්ම් නැතුව ඇඟ නිකම්ම ඇහැරෙන වෙලාව පරීක්ෂා කරලා බලන්න හොඳම කාලය කියලා පර්යේෂකයෝ කියනවා.

ඇඳට ගිහින් රෑ එළිවෙනකල් ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් ස්ක්‍රෝල් කරන එක තමයි නින්ද නැතිවෙන්න ලොකුම හේතුව. මොළයට ලැබෙන ඩොපමයින් උත්තේජනය නිසා නින්ද පලා යනවා. විශේෂයෙන්ම තරුණ පරපුර මේකට තදින්ම ඇබ්බැහි වෙලා.

විද්‍යාඥයින් කියන්නේ නිදාගන්න පැය දෙකකට කලින්වත් ෆෝන් එක පැත්තකින් තියන්න කියලායි. බැරිම නම් තිරයේ පාට අඳුරු (grayscale) කරලා නිල් ආලෝකය අවම කරන්න.

අලාර්ම් නැතුව ඇහැරෙන්න මේ පුංචි ට්‍රික්ස් ටික අත්හදා බලන්න.

උදෑසන ඉර එළිය කාමරයට ගන්න: උදේට ඉර එළිය වැටෙනකොට ශරීරය නිකම්ම මෙලටොනින් (නින්ද ඇති කරන හෝමෝනය) නතර කරලා, කෝටිසෝල් නිපදවලා අපිට ඇහැරෙන්න පණිවිඩය දෙනවා. රෑට කාමරය කළුවර කරලා, උදේට ජනේල තිර ඇරෙන්න සලස්වන්න.

කාමරේ සිසිල්ව තබාගන්න: ශරීරය උණුසුම් වෙනකොට නින්ද යන්නේ නෑ. කාමරය සැහැල්ලු සිසිල් මට්ටමක තියාගන්න.
නින්දට කලින් බඩ පුරවගන්න එපා: නිදාගන්න පැය තුනකට කලින්වත් රෑ කෑම අරන් ඉවර කරන්න. කැෆේන් සහ මත්පැන් ගැනීමෙන් වළකින්න.
එකපාර නෙවෙයි, හෙමින් හෙමින්: එක රැයින් වෙලාව වෙනස් කරන්න බෑ. දිනපතා විනාඩි 30 ගානේ කලින් නිදාගෙන, විනාඩි 30ක් කලින් ඇහැරෙන්න පුරුදු වෙන්න.

අලාර්ම් සද්දෙට බයවෙලා ඇහැරෙනවට වඩා ස්වභාවිකව නියම වෙලාවට ඇහැරුණාම දවස පුරාම මනස ප්‍රබෝධමත්ව, සතුටින් තියාගන්න පුළුවන්. අද රෑ ඉඳන්ම මේ පුරුදු පටන් අරන් බලන්නකෝ!
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top