මෙම රැලිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නියෝජිතයන් හා ක්‍රියාකාරීන් රැසකට අමතරව හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ඇතුළු දේශපාලන නායකයින් රැසක් ද එක්ව සිටිනවා.
වත්මන් පාලනයේ ක්‍රියාකලාපයන්ට එරෙහිව ජනතා විරෝධය පළකිරීම සහ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ ජනතාව හමුවේ තැබීම අරමුණු කරගනිමින් මෙම ජන රැලිය පැවැත්වෙනවා.