නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය හරහා සක්‍රීය වන ඇය, සිය ජීවිතයේ සුන්දරම මතකයන් සහ සුවිශේෂී අවස්ථාවන් මුහුණු පොත හරහා තම ආදරණීය රසික රසිකාවියන් සමඟ හුවමාරු කරගැනීමට අමතක කරන්නේ නැහැ.
ඔන්න මේ පාරත් ඇය ඉතාමත් ලස්සන, ආකර්ෂණීය ඡායාරූප එකතුවක් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරලා තියෙනවා. ඇගේ මෙම අලුත්ම ඡායාරූප එකතුව දුටු බොහෝ දෙනෙක් ඇගේ සුන්දරත්වය අගය කරමින් ප්‍රතිචාර දක්වන්නටත් අමතක කළේ නැහැ.
බලන්නකෝ රශි ප්‍රභාගේ මේ අලුත්ම ඡායාරූප එකතුව කොයිතරම් ලස්සනද කියලා....
