සෙනාලි කියලා කියන්නේ නිහතමානී රංගන ශිල්පිනියක් වගේම හරිම සුන්දර තාරකාවක්.
නිරන්තරයෙන් සමාජ මාධ්‍ය හරහා ඉතාමත් සක්‍රීයව කටයුතු කරන සෙනාලි, ඇගේ ජීවිතයේ සුන්දරම සහ ආදරණීයම මතකයන් ප්‍රේක්ෂකයන් එක්ක බෙදා ගන්න කවදාවත් අමතක කරන්නේ නැහැ.ඔන්න ඇය මේ පාරත් හරි ලස්සන පින්තුර එකතුවක් මුහුණු පොත් හරහා හුවමාරු කරගෙන තිබුනා...
ඇය මේ පාර නම් සැරසිලා හිටියේ කළු පැහැති සාරියකින්...ඉතින් ඔයාලත් බලන්නකෝ ඇයගේ මේ පින්තුර එකතුව කොහොමද කියලා..
