රංගනයෙන්, නිවේදනයෙන් වගේම තමන්ගේ සුමධුර ගායනයෙනුත් දස දහස් ගණන් ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්ත සාරංග, තාමත් ලංකාවේ තරුණියන්ගේ හදවත්වල ඉන්න අංක එකේ 'සිහින කුමාරයා' කිව්වොත් එතන කිසිම වරදක් නැහැ.
ඔන්න ඉතින් නිරන්තරයෙන්ම තමන්ගේ ආදරණීයයන් එක්ක එකතු වෙන සාරංග, ඔහුගේ මුහුණු පොත හරහා වෙනස්ම විදියේ කඩවසම් ඡායාරූප එකතුවක් එකතු කරලා තියෙනවා දකින්න ලැබුණා.
එහෙනම් බලන්නකෝ, කෙල්ලන්ගේ හදවත් ආයෙමත් හොරාගත්ත සාරංගගේ ඒ ලස්සනම ලස්සන කඩවසම් පින්තූර එකතුව කොහොමද කියලා...
