කාලයත් එක්ක ඔහුගේ රූපයට වගේම රංගන පෞරුෂයට එකතු වුණු ආකර්ෂණය ගැන අලුතෙන්ම කතාබහක් නිර්මාණය වෙන්න විශේෂ හේතුවක් තියෙනවා.
ඒ තමයි මෑතකදී ඔහු තමන්ගේ මුහුණු පොත හරහා හුවමාරු කරගෙන තිබුණු ඉතාම සුවිශේෂී ඡායාරූප දෙකක්.
එක් පසෙකින් ඔහු වයස අවුරුදු 18දී ගත් ඡායාරූපයක්; අනෙක් පසින් වයස අවුරුදු 30 දී, එනම් වර්තමානයේ ගත් ඡායාරූපයක් තමයි ඔහු මුහුණු පොතට එකතු කරලා තිබුණේ..
කාලයේ වෙනසත් එක්ක මිනිසුන්ගේ පෙනුම වෙනස් වීම සාමාන්‍ය දෙයක් වුණත්, චතුරංගගේ මේ ඡායාරූප දෙක දකින ඕනෑම කෙනෙකුට හිතෙන්නේ කාලය යන්න යන්න ඔහු තවත් කඩවසම් වෙලා තියෙනවා කියලයි.
ඔයාලත් බලන්නකෝ ඔහුගේ මේ පින්තුරය කොහොමද කියලා....
