ඒ අනුව, ඓතිහාසික සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය මේ වන විට සියයට 18ක් දක්වාම අඩු වී ඇති අතර, හුරුළු වැවේ ජල මට්ටම සටහන් වන්නේ සියයට 24ක් ලෙසයි.
එමෙන්ම ඇතිමලේ වැව: 5%, මොරවැව: 9%, වෙහෙරගල ජලාශය 15%, කවුඩුල්ල වැව: 20%, පදවිය වැව: 22% ,තබ්බෝව වැව: 28% යන ජලාශ වල ජල ධාරිතාව සීග්‍රයෙන් පහළට ගොස් ඇති බවයි වාර්තා වන්නේ...