Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
19
ගෙදර ඇති කරන්න පූස් පැටියෙක් කියලා ගෙනාපු සතා ලොකු වෙද්දී වෙච්ච අමුතු දේ.. බොලිවියාවේ කැලෙන් හමුවූ ලොවම කැළඹූ අමුතු බළලාගේ DNA රහස මෙන්න...

- ගෙදර ඇති කරන්න පූස් පැටියෙක් කියලා ගෙනාපු සතා ලොකු වෙද්දී වෙච්ච අමුතු දේ.. බොලිවියාවේ කැලෙන් හමුවූ ලොවම කැළඹූ අමුතු බළලාගේ DNA රහස මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

304 Views

බොලිවියාවේ ඝන වනාන්තර අස්සෙන් විද්‍යාඥයන් පිරිසක් එකපාරටම හොයාගත්ත අලුත්ම වල් බළල් විශේෂය (wild cat species) ගැන ආරංචියෙන් මුළු ලෝකයම දැන් හොල්මන් වෙලා...


ගෘහස්ථ බළලෙකුගේ ප්‍රමාණයටම සමාන මේ අමුතු සතාට විද්‍යාඥයන් නම තියලා තියෙන්නේ 'ලියෝපාර්ඩස් ටිල්කායෝ' (Leopardus tilcayo) කියලා. අනිත් වල් බළලුන්ගේ සමේ රටාවන්ටම ගොඩක් සමාන නිසා මෙච්චර කාලයක් හැමෝම හිතන් ඉඳලා තියෙන්නේ මේ සත්වයා වෙනත් බළල් වර්ගයක් කියලා. ඒත් ළඟදි කරපු අලුත්ම DNA පරීක්ෂණවලින් තමයි රහස එළියට ඇවිත් තියෙන්නේ... මේක සම්පූර්ණයෙන්ම වෙනස්, ලෝකෙටම අලුත් නව විශේෂයක්...

තවත් අමුතුම කතාවක් කියන්නේ...මේ නව විශේෂයට අයත් ලොව දැනට ජීවත්ව ඉන්න එකම එක සත්ත්වයා විතරයි බොලිවියාවේ වනජීවී රක්ෂිතයක දැනට ඉන්නේ. 'ටිග්‍රිනෝ' (Tigrino) කියලා අන්වර්ථ නාමයෙන් හඳුන්වන අවුරුදු 10ක් වයස මේ අහිංසක බළලාව මුලින්ම හම්බවෙලා තියෙන්නේ ගම්මුන්ට..

ගෙදර ඇතිකරන පූස් පැටියෙක් කියලා හිතලා තමයි මෙයාව අරන් ඇවිත් තියෙන්නේ. ඒත් එක පාරටම සතා ලොකු වෙද්දී හැසිරීම් රටාව අමුතුම විදිහට වෙනස් වෙන්න අරන්.. ඒකෙන් තමා විද්‍යාඥයන්ගේ ඇස මේ බළලා වෙත යොමු වෙලා තියෙන්නේ.

ප්‍රසිද්ධ 'Current Biology' සඟරාවේ පළවුණු අලුත්ම පර්යේෂණ වාර්තාවලට අනුව, ටයිගර් කැට් (tiger cat) කාණ්ඩයට අයත් විශේෂ ගණන 3 සිට 5 දක්වා මේත් එක්කම ඉහළ ගිහින් තියෙනවා.

කොහොම වුණත්, මිනිස්සු වනාන්තර එළිපෙහෙලි කිරීම්, වාසභූමි නැති කිරීම් සහ නීති විරෝධී දඩයම් කිරීම් නිසා මේ දුර්ලභ සතුන් වඳවී යාමේ ලොකුම තර්ජනයකට මුහුණ දීලා ඉන්න බවයි පර්යේෂකයෝ කියන්නේ. ඒ වගේම මේ අලුත් සොයාගැනීමත් එක්ක මුළු ලෝකයේම පිළිගත් සමස්ත බළල් පවුලේ (Felidae family) විශේෂ සංඛ්‍යාව 41 සිට 44 හෝ 45 දක්වා ඉහළ යන බවත් වාර්තා වෙනවා...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top