Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
19
ධාවන බලපත්‍රයකුත් නෑ... රියැදුරා මත්ද්‍රව්‍යයත් භාවිත කරලා ඉඳලා .... දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති බිලිගත් මාරක අනතුරේ ඇත්ත එළියට....

- ධාවන බලපත්‍රයකුත් නෑ... රියැදුරා මත්ද්‍රව්‍යයත් භාවිත කරලා ඉඳලා .... දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති බිලිගත් මාරක අනතුරේ ඇත්ත එළියට....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

400 Views

දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී ඊයේ (18) අලුයම සිද්ධ වුණු අතිශය ශෝකජනක අනතුරෙන් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජීවිතක්ෂයට පත්වුණු පුවත මුළු රටම කම්පාවට පත් කළා.


ඒත් මේ මාරක අනතුර පිටුපස තිබුණු නොදන්නා අඳුරු කතාව දැන් පොලිසිය විසින් අධිකරණය හමුවේ අනාවරණය කරගෙන තියෙනවා..

අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ බස් රථය පදවාගෙන ආ රියදුරා තදින්ම මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මාරක අනතුර සිදුකළ ඒ බස් රථයට කිසිදු ධාවන බලපත්‍රයක් පවා නොතිබුණු බවයි පොලිසිය අධිකරණයට දැනුම් දීලා තියෙන්නේ..

මෙම අවාසනාවන්ත අනතුරින් අකාලයේ ජීවිතයෙන් සමුගත්තේ දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති ලෙස කටයුතු කළ ජානක විජේසිංහ නමැති 38 හැවිරිදි දෙදරු පියායි. ඔහු පදවාගෙන ආ මෝටර් රථයේ බස් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, බස් රථයේ ගමන් කළ තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ...

සුරක්ෂිත නැති, බලපත්‍ර පවා නැති බස් රථයක් අහිංසක දෙදරු පියෙකුගේ ජීවිතය බිලිගත් මේ බස් රථ රියදුරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top