Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ෂෙහානි කහඳවල මේ දිනවල නම් දකින්න නැති තරම්. නිර්මාණවලින් දකින්න නොලැබෙන නිසාම ඇය රංගනයෙන් ඉවත් වෙලා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඇය රංගනයට සමු දීලා නැහැ. කොරෝනා තත්වය එක්ක නිහඬව ඉන්න ෂෙහානි ඇයගේ අලුත්ම තොරතුරු ගැන කියන්නේ මෙහෙමයි.
views13,933 Views
comment

සුදු මැණිකෙ බලන්න දවස් ගනනකින් බැරිවුන නිසා ශිවා හිටියේ හිතේ තැවුලින්. එදා පාර අයිනට වෙලා හිටියට මොකද සුදු මැණිකේ අත වනාගෙන යද්දි ඒක තාත්තත් දැක්ක එක ශිවාගේ හිතට ඒ තරම් හොඳ මදි. ඒ නිසාමයි බාබුවත් අරගෙන බයික් එකේ සුදු මැණිකෙ යන බස් එක පිටිපස්සෙන් ආවෙ.
views3,214 Views
comment

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත චීන ජාතිකයින්ට ලබාදීම සඳහා ගෙන යමින් තිබූ කසිප්පු බෝතල් 45 ක්  සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
views5,992 Views
comment
ප්‍රවීණ ගායක සුනිල් පෙරේරාගේ අභාවයෙන් පසු ඉකුත් සමයේදී ජිප්සීස් සංගීත කණ්ඩායම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේද, නැද්ද සම්බන්ධයෙන් දැඩි සාකච්ජාවක් පෙරේරා පවුලේ සහෝදරයන් අතර පවත්වා තිබෙනවා. 
 
එහිදී සුනිල් පෙරේරාගේ පුතා වන ගයාන් පෙරේරා පවා සදහන් කොට ඇත්තේ තමන් ජිප්සීස් කණ්ඩායමට සම්බන්ධ නොවන බවකි.
views24,260 Views
comment
“ණය තිබුණාවෙකෝ.....උඹ මොකද කර කර හිටියෙ.
මම බලාගෙන ජනෙලෙන්...!!”

අහිංසා දා හත් වැනි වයසේ පසුවූ නව යොවුන් යුවතියකි.ඇගේ පියා නැත.වෙනත් විවාහයක් කරගෙන ය.දුප්පත් නිවසේ සිටියේ ඇයත් ඇගේ මවත් පමනි.

මව වී මෝලයක රැකියාවක් කලා ය.උදේ වැඩට යන ඇය ආපසු එන්නේ හවස් වරුවේ ය.පාසල් දිනවලනම් අහිංසා තනිව ගත කලේ සවස් කාලය පමනි.සති අන්ත දිනවලනම් දවසේම තනිවම ය.
views10,994 Views
comment
දරුවන් දීර්ඝ කාලයක් තිස්සේ අන්තර්ජාලයට ඇබ්බැහිවී සිටීම නිසා ඇතිවී තිබෙන මානසික ව්‍යාකූලතාව මත ඉදිරියේදී පාසල්වලට පැමිණෙන දරුවන්ගේ සංඛ්‍යාව පෙරට වඩා අඩුවිය හැකි බව, කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි පවසනවා.
views1,078 Views
comment
අන්තර් පළාත් සංචරණ සීමා සඳහා පනවා තිබූ කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ඔක්තෝබර් 31 දක්වා පවතිනු ඇති.
 
views7,645 Views
comment
“උඹට කොච්චර ආදරෙයි ද කියලා හරියටම දන්නෙ
මගේ හිත විතරයි...!!”

පසුගිය දවස්වල එක්තරා තරුණයෙකු ගැන ඉතාමත් සංවේදී සටහන් කිහිපයක් මුහුණු පොතේ සංසරණය වුණා.

හංස හිරාන් නම් මෙම තරුණයා හදිසියේම ජීවිතය හැර ගොස් තිබුණු අතර, ඔහු කවියෙක්, කතාකාරයෙක් ලෙස බොහෝ දෙනාගේ හදවත් පැහැර ගත් අයෙක්.

ඔහුගේ වියෝව ගැන, අපට මුහුණු පොතෙන් හමුවුණු සටහන් කිහිපයක් තමයි මේ....
views3,161 Views
comment
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහිකර තිබෙනවා. 
 
ඒ ඇගේ පළමු දරුවා වන අතර ඇගේ සැමියා 75 හැවිරිදි වියේ පසුවනවා. 
 
ජීවුන්බෙන් රබාරි නම් මේ කාන්තාව විවාහ වී ඇත්තේ මීට වසර 45 කට පෙරයි.
views6,669 Views
comment
මේ දවස්වල මුහුණු පොතේ අපූරූ ඡායාරූප පෙළක් හුවමාරු වෙනවා. හැබැයි ඒ ඡායාරූපවල ඇත්තම කතාව ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ. ඒ නිසාම අපි හිතුවා ඔබට ඒ ගැන කියන්න.

MERCY SHIP කියන්නේ ජාත්‍යන්තර පුණ්‍යායතනයක් විදිහට හැඳින්වුවොත් හරි..
views1,419 Views
comment
ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඛාන් පවුල දැඩි අර්බුදයකට පත් වෙලා කියලා තමයි ඉන්දීය වාර්තා කරලා තියෙන්නේ.
මේ හේතුවෙන් ශාරුක් ඛාන් හට රූගත කිරීමට තිබූ සිනමා නිර්මාණ දෙකක් කල් තැබීමට එහි අධ්‍යක්ෂක වරුන්ට සිදු වෙලා තියනවා.
views10,134 Views
comment
නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන දෙන්නව කවුද නොදන්නේ..? දැන් පුංචි තිරයෙ දකින්න නොලැබුණත්, ඔවුන් දෙදෙනාට ගොඩක් ප්‍රේක්ෂකයෝ ආදරය කරනවා.

දැන් මේ දෙන්නට පුංචි දූ පැටියෙකුත් ඉන්නවා. සමාජ මාධ්‍යයේ නිතරම වගේ සැරිසරන නෙහාරා ඇගේ පුංචි කැදැල්ලේ ඡායාරූප එහෙමත් පළ කරනවා.
views6,943 Views
comment
මානෙල් වානගුරු කියන්නේ සිනමාව, වේදිකාව තුල රංගනයෙන් දක්ෂතා දැක්වූ දක්ෂ රංගන ශිල්පිනියක්. මුළු පවුලම කලා පවුලක්. රංගනයට දක්ෂතා දැක්වුවත් ඇයගේ දක්ෂතා දැන් සිනමාව තුල හෝ වේදිකා නාට්‍ය තුල දැකගන්න ලැබෙන්නේ නැහැ. නමුත් තවමත් නම ඇසූ පමණින් රුව දුටු පමණින් ඒ කවුද කියලා නොදන්න කෙනෙක් නැහැ.
views2,884 Views
comment
සාරංග සහ දිනක්ෂි කියන්නේ පුංචි තිරයේ ජනප්‍රිය නළු නිළි යුවළක්. හැබැයි මේ දවස්වල නම් දිනක්ෂි නිර්මාණ කටයුතු වලින් ඈත් වෙලයි ඉන්නේ.

කොහොම වුණත් මේ දෙන්නාගේ ඉන්ස්ටග්රෑම් ගිණුම නම් දවසින් දවස අලුත් වෙනවා, ආදරණීය වෙනවා.

මේ තියෙන්නේ අපිට අහම්බෙන් හම්බවුණු ඒ දෙන්නාගේ අලුත්ම ඡායාරූප...............
views11,538 Views
comment
කුසිනාරා හෙවත් කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දීය අග්‍රාාමත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අද පෙරවරුවේ විවෘත කරනු ලැබුවා.
 
එම අවස්ථාවට එරට ඉහළ පෙළේ දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා.
views3,858 Views
comment
[1]      «      1   |   2   |   3      »      [2334]



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top