.* Hiru Gossip, Lanka Gossip News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Lanka Gossip - A Rayynor Silva Holdings Company

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවය කරන කාන්තාවන් ඉතා රහසිගතව කෝටිපති ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමේ මහා ජාවාරමක් වැටලූ පොලිසිය එම ජාවාරමේ මහ මොළකරු බව කියන මොරටුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
views2,789 Views
comment

පුද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියකු වන මහේෂ් ගුණසිංහ තියුණු ආයු­ධ­ය­කින් පහර දී ඝාත­නය වූ සිදුවීමක් පසුගියදා වාර්තා විය.
views6,934 Views
comment

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පැවති ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
views2,290 Views
comment
සේවයේ නියුතු හමුදා සෙබළකුගේ මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු වලට ගිය ගම්පොල ස්ථානීය පරීක්ෂණාගාරයේ නිලධාරීන්ට පල්ලේදෙල්තොට දී බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් මාධ්‍යවේදියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු ගලහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
views2,472 Views
comment
සෙල්වසේකරන් රිෂියුධන් නම අද මේ රටේ ජනප්‍රියය. ඔහු තවම 10 හැවිරිදිය. ලෙදර් පන්දුව අතින් ගත් ඔහු මීට දින කීපයකට උඩදී වාර්තාවක් තැබීය.
views1,257 Views
comment
කල්මුණේ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවකුට පහර දී ඝාතනය කළේ යැයි කියන එම ළමා නිවාසයේ 28 හැවිරිදි වියේ පසු වන පාලිකාව  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
views2,084 Views
comment
හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබෙනවා.
views3,925 Views
comment
විශ්වවිද්‍යාලයක සිසුන් 180ක් අයහපත් කාලගුණය හේතුවෙන් හන්තාන කඳුවැටියේ අතරමං වී සිටිනවා.
views5,917 Views
comment
විටෙක නිරූපණ ශිල්පිනියක්..
views9,210 Views
comment
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩක Mitchell Marsh ජයග්‍රහණය කළ ලෝක කුසලානයට කකුල තබා සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි ලෙස කතාබහට ලක් වී තිබෙනවා.
views3,975 Views
comment
පිලිපීනයේ මින්ඩනාඕ ප්‍රදේශයට භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
views13,861 Views
comment
 කැළණිය තොරණ හංදිය ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසනවා.
views2,679 Views
comment
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතය හෙට දිනය වන විට සුළිකුණාටුවක් බවට පත් විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා
views3,617 Views
comment
තඹලගමුව මොල්ලිපොතාන යුනිට් 10 ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ජලය බැස යන කාණුවකට වැටුණු දැරියක්  මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.
views992 Views
comment
[1]      «      1   |   2   |   3      »      [4066]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top