ඒ අනුව ලබන 28 වැනිදා තෙක් දින දහයක කාලයක් එම සුරාසැල් සියල්ලම වසා දැමෙනු ඇති.
මහනුවර කඩවත්සතර සහ ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශ තුළ පිහිටි සියලුම මත්පැන් බලපත්‍ර ලත් ස්ථාන මෙලෙස වසා තැබීමට නියෝග කර තිබෙනවා.
මීට අමතරව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නත්තරන්පොත ප්‍රධාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හල තෙක් ඇති සියලුම මත්පැන් බලපත්‍ර ලත් ස්ථාන ද මෙම කාලය තුළ වසා තැබෙන බව සඳහන්.