වෙනදා කියනවා වගේම සංගීත් සහ දිනී කියන්නේ ඉතින් කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන දෙන්නෙක් නේ.
ඒ ජනප්‍රියත්වය නිසාම එයාලට ආදරය කරන ගොඩාක් දෙනෙක් බලාගෙන ඉන්නවා එයාලගේ තොරතුරු හැමදාම වගේ දැනගන්න.. ඒක නිසාම වෙන්න ඇති මේ දෙන්නා ගොඩාක් වේලාවට මුහුණු පොතෙන් එයාලාගේ තොරතුරු බෙදා හදා ගන්නේ.
ඔන්න ඉතින් මේ පින්තූරවල තියෙන්නේ , ඊයේ එයාලගේ විශේෂ දවස ගතවුණු හැටි...
බලන්නකෝ ආදරණීය කුරුළු ජෝඩුවක් වගේ එයාලගේ ලස්සන...
එංගලන්තයට වෙලා දෙන්නා හොඳ හැටි සතුටු වෙලා නේද ?










