212 Views
පසුගිය දවස්වල සමාජ මාධ්‍ය පුරාම වගේම ලංකාවේ හැමෝගෙම කතාබහට ලක්වුණු ප්‍රධානම මාතෘකාවක් වුණේ ශනුද්‍රිගේ විවාහ මංගල්‍යය ගැනනේ. එදා සුරංගනා කුමාරියක් වගේ හැඩවෙලා හිටපු ශනුද්‍රිගේ ලස්සන ගැන ලංකාවේ හැමෝම වගේ කතා වුණා.
ඉතින් විවාහයෙන් පස්සේ කාගෙත් ඇස් වසඟ කරන අලුත්ම ෆොටෝ ෂූට් එකක් එක්ක ඇය ආයෙමත් ප්‍රේක්ෂකයින් අතරට ඇවිත් තියෙනවා. මේ ඡායාරූප පෙළේ ශනුද්‍රි හැඩවෙලා ඉන්නේ හරියටම සුරූපී හින්දි නිළියක් වගේ කියලයි ඇයට ආදරය කරන රසිකයින් නම් කියන්නේ.
වෙනදා දකිනවාටත් වඩා හාත්පසින්ම වෙනස්, ඉතාමත් ආකර්ෂණීය පෙනුමක් මේ ඡායාරූපවලින් දැකගන්න පුළුවන්.





