ඇය සමාජ මාධ්‍ය තුළත් නිතරම සක්‍රීය චරිතයක්. ඇයගේ අලුත්ම තොරතුරු, විලාසිතා සහ සුන්දර මතකයන් ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්න ඇය කිසිම වෙලාවක අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් මේ පාරත් ඇය ඇගේ ආදරණීය රසිකයින් වෙනුවෙන් හරිම ආකර්ෂණීය සහ ලස්සන පින්තූර එකතුවක් මුහුණු පොතට මුදා හැරලා තිබුණා.
ඇත්තටම ඇය මේ සුන්දර පින්තූර එකතුව අරගෙන තිබුණේ ලංකාවේ නෙවෙයි. තායිලන්තයේ සුන්දර බැංකොක් නුවර කරපු අපූරු සංචාරයක් අතරතුරයි. බැංකොක් නුවර සුන්දර පසුබිම් එක්ක ඇය ලබාගෙන තිබුණු පින්තූරවලින් ඇගේ සුපුරුදු සුන්දරත්වය තවත් කැපී පෙනුනා.
ඔයාලත් බලන්නකෝ බැංකොක් නුවර සංචාරය අතරතුර විනු උදානි ගත්ත ඒ ආදරණීය පින්තූර එකතුව කොහොමද කියලා...

