Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
23
ඔලිම්පික් සිහිනයට අලුත් මගක් තෝරාගත් ටියානා, වෙනස්ම තීරණයක් ගනී..

- ඔලිම්පික් සිහිනයට අලුත් මගක් තෝරාගත් ටියානා, වෙනස්ම තීරණයක් ගනී..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

411 Views

අමෙරිකාව අතහැර මව්බිම තෝරාගත් සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා වෙනස්ම තීරණයක් ගෙන තිබෙනවා..

එය එළඹෙන ඔලිම්පික් ඉලක්ක කරමින් මෙරටට සුවිශේෂී වන කතාවක්.


මේ කියන්න යන්නේ ඇය ගැන අහන්න දකින්න ලැබෙන ඒ විශේෂ කතාවයි.

අමෙරිකාව ජාතික ජිම්නාස්ටික් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර මට්ටමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර (Tiana Sumanasekera), මින් ඉදිරියට ජාත්‍යන්තර තරඟාවලිවලදී සිය මව්පියන්ගේ මව්බිම වන ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නිල වශයෙන් තීරණය කර තිබෙනවා.

ඇයගේ ක්‍රීඩා අනන්‍යතාවය (Sporting Nationality) ඇමරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාව දක්වා වෙනස් කිරීමට ජාත්‍යන්තර ජිම්නාස්ටික් සම්මේලනය (FIG) නිල අනුමැතිය ලබා දී ඇති අතර, ඊට අදාළ ලියාපදිංචිය ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ද මේ වන විට ලබාගෙන ඇති බව වාර්තා වෙනවා.

2021 වසරේ සිට ඇමරිකානු ජාතික ජිම්නාස්ටික් කණ්ඩායමේ කැපී පෙනෙන සාමාජිකාවක වූ 18 හැවිරිදි ටියානා, 2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා නම් කරන ලද ඇමරිකානු සංචිතයේ අතිරේක ක්‍රීඩිකාවක (Olympic Alternate) ලෙස ද කටයුතු කළා.

එසේම ඇය ඇමරිකානු ජාතික කණ්ඩායමක් නියෝජනය කළ ප්‍රථම ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ක්‍රීඩිකාව ලෙසද ඉතිහාසයට එක්ව සිටියා.

සිය තීරණය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ටියානා පවසා ඇත්තේ මෙය තම ක්‍රීඩා ජීවිතයේ අභිමානවත් මෙන්ම සංවේදී සන්ධිස්ථානයක් වන බවයි.
Tiana Sumanasekera is one to watch on the path to Paris 2024 - Gymnastics  NowTiana Sumanasekera nationality change ~I have always had the utmost passion  for gymnastics and I fell in love with the sport from my very first day.  Over the past 5 years, ISri Lankan-descent gymnast Tiana wows with Bollywood routine - NewswireMay be an image of text
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top