එකිනෙකාට දෙවැනි නොවන ආදරයකින් හදවත් පිරී ගිය මේ ආදරණීය යුවළගේ විවාහ උත්සවය අතිශයින්ම සුන්දර සහ මනරම් ලෙස පැවැත්වුණා.
ඔවුන්ගේ ඒ විශේෂිත දිනයේ අලංකාරම අවස්ථාවන්, හැඟීම්බර නෙත් කැල්මන් සහ සිනහවෙන් පිරුණු මොහොතවල් එකිනෙක කැමරා කාචයට හසුකර ගනිමින් අලංකාර ඡායාරූප එකතුවක් ලෙස මුහුණු පොත හරහා එළිදක්වා තිබුණා.
ඔයාලත් බලන්නකෝ මේ ආදරණීයන් දෙන්නගේ පින්තුර එකතුව කොහොමද කියලා...
